2022/23 අධ්‍යයන වර්ෂයේ ඇතුළත් වූ නවක සිසුන් පිරිසකට 2025 අප්‍රේල් 29 වන දින හිංසනය සහ ලිංගික වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නවක වද විමර්ශන ඒකකය විසින් සිදුකළ දීර්ඝ පරීක්ෂණයකින් පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
අත්අඩංගුවට පත් පිරිස අතර සිසුවියකද සිටින අතර, සැකකාර සිසුන් පස්දෙනා සහ සිසුවිය ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

