පොලීසිය සඳහන් කළේ කොළඹ නගරය මූලික කරගෙන කොළඹ කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤවීදිය, මරදාන, කොල්ලුපිටිය, බම්බලපිටිය, කුරුඳුවත්ත,දෙමටගොඩ, මෝදර යන පොලිස් වසම් තුළ මෙම වෙසක් කලාප හා වෙසක් තොරණ පැවැත්වෙන බවයි.
ඒ අනුව එම නගරය මූලික කරගෙන මෙම විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කර තිබේ.

