මෙලෙස මිය ගොස් ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ ඝාතන නඩුව සම්බන්ධයෙන් වැරදිකරුවෙකු වූ අයෙකි.
මරණකරු ගොඩනැගිල්ලෙන් ඇදවැටීමෙන් අනතුරුව ඔහු රෝහල් ගත කර කිරීමට පියවර ගෙන තිබේ.
ඉන් අනතුරුව ඔහු මිය ගොස් ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

