දිට්වා හානි යථාවත් කිරීමට රු.බිලියන 500ක් වෙන් කරා - ඇමති නලින්ද කියයි

Published in පුවත්
Wednesday, 29 April 2026 19:23

දිට්වාවෙන් පසු බදු වැඩි කිරීමකින් තොරව හානිය යථාවත් කිරීමට රුපියල් බිලියන 500ක් වෙන්කළ බවත් ඉදිරි අයවැයේ දී රුපියල් බිලියන 2000ක් ඒ සඳහා වෙන්කෙරෙන බවත් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

දිට්වා සුළි කුණාටුවෙන් සිදුවු හානි යථාවත් කිරීමට මෙවර අයවැයෙන් වෙන් කෙරෙන රුපියල් බිලියන 2000 මෙතෙක් ඉතිහාසයේ ප්‍රාග්ධන වියදම් සඳහා අයවැයකින් වෙන් කළ වැඩිම මුදල වන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා.

ආයුර්වේද , සිද්ධ සහ යුනානි වෛද්‍ය උපාධිධාරී 402 දෙදෙනෙකු වෙත සීමා වාසික පුහුණු පත්වීම් ප්‍රදානය කරමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ.

Last modified on Wednesday, 29 April 2026 20:18

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us