ලෝක මැලේරියා දිනය අදයි

Published in පුවත්
Saturday, 25 April 2026 07:36

ලෝක මැලේරියා දිනය අදට (25) යෙදී තිබෙනවා .

ලෝක සෞඛ්‍ය සංවිධානය මැලේරියාව තුරන් කළ රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කෙරුවේ 2016 වසරේදීයි.

අතීතයේ මාරාන්තික වසංගතයක් බවට පත්ව තිබු මැලේරියා රෝගය මුළුමනින්ම තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාව හඳුන්වා දී තිබුණත් මෑතකදී විටින් විට විවිධ ප්‍රදේශවලින් මැලේරියා රෝගීන් හමුවී තිබුණා.

2023 වසරේ දී රෝගීන් හැටදෙදෙනෙක් ද 2024 වසරේ දී රෝගීන් 38 දෙනෙක් ද 2025 වසරේ දී රෝගීන් 14 දෙනෙකු ද මෙසේ සොයා ගනු ලැබුවා.

එහෙත් මෙය වසංගතයක් ලෙස පැතිරීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය අංශ ක්‍රමවත් රෝග පාලනයක් සිදුකරනු ලබනවා.

More in this category: « අද කාලගුණය

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us