වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නඩුව අවසන්

Published in පුවත්
Monday, 29 September 2014 10:46
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉකුත් දා පැවති නිලවරණය සම්බන්ධයෙන් එම සංගමයේම සාමාජිකයින් පිරිසක් පවරා තිබූ නඩුව අද(29) අවසන් කෙරුණා.
ගල්කිස්ස දිසා අධිකරණයේදී අදාළ නඩුව විභාගයට ගැනුණි.
 
එහි සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පැවසුවේ තමන් සහ නිලවරණ කමිටුව එහිදී නිදොස් කර නිදහස් කෙරුණු බවයි. 
 
වැඩිදුටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ 
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ නිලවරණයේදී අපි ගල්කිස්ස උසාවියේ උසාවි නියෝගයක් උල්ලංඝනය කර ඇති බවටත්, එසේම එතුළින් උසාවියට අපහාස කර ඇති බවටත් ගොනු කර තිබූ චෝදනා දෙකම කිසිදු පදනම් විරහිතව කරන ලද චෝදනා බවත් උසාවිය පිළිගත් බවයි. 
 
එමෙන්ම උසාවි නියෝගය උල්ලංඝනය කර නොමැති බවත්, උසාවියට අපහාස වීමට කිසිදු දෙයක් සිදු කර නොමැති බවත් උසාවිය පැහැදිළිව තීන්දු කර තමන් සහ සහ නිලවරණ කමිටුවත්  නිදොස් කොට නිදහස් කළ බවත්ය. 

 

Last modified on Tuesday, 30 September 2014 09:57

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us