සුබ මොහොතින් රැකී රක්ෂා සදහා පිටත්ව යාමේ නැකත අදයි

Published in පුවත්
Monday, 20 April 2026 07:06

සිංහල දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුවට අනුව රැකී රක්ෂා සදහා පිටත්ව යාමේ නැකත අද (20) පූර්වභාග 6.27ට යෙදී තිබේ.

ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබතක් ද එළකිරි මිශ්‍ර කැවිලි වර්ගයක් ද අනුභව කර දකුණු දිශාව බලා රැකී රක්ෂා සදහා පිටත්ව යාම සුදුසු වේ.

මෙවර නැකත් සීට්ටුවේ රැකී රක්ෂා සදහා පිටත්ව යාමට වේලාවන් 2ක් සටහන්ව ඇත.

ඒ අනුව අද (20) පූර්ව භාග 6.50ට මුතු හා ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී ගිතෙල් සහ තල මිශ්‍ර කිරිබතක් ද දීකිරි සහ අග්ගලා සමග කැවිළි වර්ගයක් ද අනුභව කර නැගෙනහිර දිශාව බලා රැකී රක්ෂා සදහා පිටත්ව යාම මැනවි බව නැකත් සීට්ටුවේ සඳහන් වේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us