‘දිට්වා’ බලපෑම පිළිබඳ අවසන් තක්සේරු වාර්තාව මෙම මස අවසානයේ

Published in පුවත්
Friday, 13 March 2026 19:31

‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑම පිළිබඳ අවසන් තක්සේරු වාර්තාව මෙම මස අවසානයේ නිකුත් කිරීමට නියමිතය.

විවිධ ක්‍ෂේත්‍ර ඔස්සේ ගන්නා දත්ත හා තොරතුරු මත පදනම්ව තක්සේරුව තහවුරු කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමෙන් පසුව මෙම අවසන් පශ්චාත් ආපදා අවශ්‍යතා ඇගයීමේ කමිටු වාර්තාව නිකුත් කරන බව ආරක්ෂක අමාත්‍යංශය කීය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් සහ අදාළ අනෙකුත් පාර්ශ්වකරුවන් විසින් ඉදිරිපත් කරන ලද තක්සේරු වාර්තාව, ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන්ගේ සහය ඇතිව රජය මෙහෙයවන විධිමත් රාමුවක් යටතේ සකස් කෙරෙමින් පවතී

ඒ මඟින් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සිදු වූ දේපළ හානි, ආර්ථික බලපැම සහ ප්‍රතිසාධන අවශ්‍යතා ගැඹුරින් ඇගයීමට ලක් කිරීම කෙරෙනු ඇති.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us