ගුරු අධ්‍යාපන ඩිප්ලෝමාව උපාධියක් දක්වා යාවත්කාලීන කිරීමට සැලසුම්

Published in පුවත්
Thursday, 26 February 2026 09:24

විද්‍යා පීඨ ගුරුවරුන් සඳහා ලබා දෙන ගුරු අධ්‍යාපන ඩිප්ලෝමාව, උපාධියක් දක්වා යාවත්කාලීන කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ඒ සම්බන්ධ සාකච්ඡා මේ දිනවල පැවැත්වෙන බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න පැවසුවේ ය.

එමෙන්ම විද්‍යාපීඨ විශය මාලාව සංශෝධනයටයද පියවර ගන්නා බව නියොජ්‍ය අමාත්‍යවරයා පවසන ලදි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us