නායයෑම් අනතුරු තවදුරටත් දීර්ඝ කෙරේ

Published in පුවත්
Tuesday, 24 February 2026 11:13

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට පනවා තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (24) පෙරවරු 08.30 සිට හෙට (25) පෙරවරු 08.30 දක්වා බලපැවැත්වෙනවා.

අදාළ ප්‍රදේශවල ජනතාව මේ සම්බන්ධයෙන් වැඩි අවධානයකින් පසුවිය යුතුයි එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේ.

අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත්කර ඇති දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්,

අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත් වන්න (කහ)

බදුල්ල දිස්ත්‍රික්කය:
* හල්දුම්මුල්ල
ගාල්ල දිස්ත්‍රික්කය:
* නියාගම
මහනුවර දිස්ත්‍රික්කය:
* උඩදුම්බර
* ගඟ ඉහළ කෝරලේ
* පාතදුම්බර
* දොළුව
* යටිනුවර
* මැදදුම්බර
කෑගල්ල දිස්ත්‍රික්කය:
* කෑගල්ල
* අරනායක
* දෙහිඕවිට
* යටියන්තොට
* මාවනැල්ල
මාතලේ දිස්ත්‍රික්කය:
* අඹන්ගඟ කෝරලේ
* උකුවෙල
* රත්තොට
* විල්ගමුව
* ලග්ගල පල්ලේගම
මොණරාගල දිස්ත්‍රික්කය:
* බඩල්කුඹුර
නුවර එළිය දිස්ත්‍රික්කය:
– නිල්දණ්ඩාහින්න
– ⁠වලපනේ
– අඹගමුව

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us