ජනාධිපති ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවෙන් පසු ඔහු විසින් වහාම ක්‍රියාත්මක වන මෙම නව ගෝලීය බද්ද පනවා ඇත.
නව බද්ද ප්‍රකාශයට පත්කරමින් ඔහු පවසා ඇත්තේ, සිය බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තීරණය 'අතිශයින්ම කලකිරීමට පත්කරන කරුණක්' බවය.

