ඡන්ද නාමලේඛන ප්‍රතිශෝධනයට අභියාචනා බාර දෙන්න

Published in පුවත්
Friday, 26 September 2014 11:13

2014 ඡන්ද හිමි නාම ලේඛනය ප්‍රතිශෝධනයට අදාළ අභියාචනා ලබන අඟහරුවාදා (30)ට පෙර ඉදිරිපත් කරන ලෙස මැතිවරණ මහලේකම් කාර්යාලය ජනතාවගෙන් ඉල්ලීම් කර තිබේ.

ඡන්ද හිමි නාම ලේඛනයට සිය නම මෙතෙක් ඇතුළත්ව නොමැති පුද්ගලයන්ට අදාළ කාලය තුළ ඒ සඳහා අවස්ථාව ලබා දී ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පෙන්වා දෙයි.

එමෙන්ම මේ වන විට ඡන්ද හිමි නාම ලේඛනය, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ග්‍රාම නිලධාරී කාර්යාලවල ප්‍රදර්ශනය කරනු ඇත.

එමෙන්ම මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන WWW.SLELECTIONS.GOV.LK වෙත පිවිස තම දිස්ත්‍රික්කය සහ තම හැඳුනුම්පත් අංකය යෙදා නාම ලේඛනය පරීක්ෂා කළ හැකිය.

අදාළ නාම ලේඛනයේ තමන්ගේ නම ඇතුළත් වී නොමැති නම් ග්‍රාම නිලධාරිවරයා මාර්ගයෙන් ඊට අවශ්‍ය කටයුතු කරන ලෙස මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us