ඡන්ද නාමලේඛන ප්‍රතිශෝධනයට අභියාචනා බාර දෙන්න

Published in පුවත්
Friday, 26 September 2014 11:13

2014 ඡන්ද හිමි නාම ලේඛනය ප්‍රතිශෝධනයට අදාළ අභියාචනා ලබන අඟහරුවාදා (30)ට පෙර ඉදිරිපත් කරන ලෙස මැතිවරණ මහලේකම් කාර්යාලය ජනතාවගෙන් ඉල්ලීම් කර තිබේ.

ඡන්ද හිමි නාම ලේඛනයට සිය නම මෙතෙක් ඇතුළත්ව නොමැති පුද්ගලයන්ට අදාළ කාලය තුළ ඒ සඳහා අවස්ථාව ලබා දී ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පෙන්වා දෙයි.

එමෙන්ම මේ වන විට ඡන්ද හිමි නාම ලේඛනය, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ග්‍රාම නිලධාරී කාර්යාලවල ප්‍රදර්ශනය කරනු ඇත.

එමෙන්ම මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන WWW.SLELECTIONS.GOV.LK වෙත පිවිස තම දිස්ත්‍රික්කය සහ තම හැඳුනුම්පත් අංකය යෙදා නාම ලේඛනය පරීක්ෂා කළ හැකිය.

අදාළ නාම ලේඛනයේ තමන්ගේ නම ඇතුළත් වී නොමැති නම් ග්‍රාම නිලධාරිවරයා මාර්ගයෙන් ඊට අවශ්‍ය කටයුතු කරන ලෙස මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us