අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.
ලංකා බැංකුව - රු. 305.90 - රු. 312.90
මහජන බැංකුව - රු. 305.84 - රු. 312.58
කොමර්ෂල් බැංකුව - රු. 304.11 - රු. 312.50
සම්පත් බැංකුව - රු. 306.01 - රු. 312.06
අමානා බැංකුව - රු. 307.45 - රු. 312.45

