'දැන් සේරම ✓' - එජාප උපනායක (හඬපටය )

Published in පුවත්
Friday, 26 September 2014 10:17

එක්සත් ජාතික පක්ෂය නිරතුරුවම නිවැරදි මාර්ගයේ ගමන් කරමින් සිටි බව එම පක්ෂයේ උපනායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පෙන්වා දෙයි.


අතුරු මාර්ගවල ගමන් කළ පුද්ගලයින් දැන් නිවැරදි මාර්ගයට අවතීර්ණ වී ඇති බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

එය සුභදායී තත්ත්වයක් බව  රවී කරුණානායක මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

 ඔහු මේ බව අනාවරණ කලේ 'වී රේඩියෝවේ' දිනපතා පෙරවරු 07 ට විකාශය වන සිද්ධමුල්ල කාලීන වැඩසටහනට ඊයේ  (25) එක්වෙමිනි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us