කොළඹ මහ නගර සභාව ආදාහන ගාස්තු අහෝසි කරයි

Published in පුවත්
Thursday, 12 February 2026 09:48

මින් ඉදිරියට කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය ඇතුළත මෘත දේහයන් ආදාහනය කිරීම සදහා ගාස්තු අය නොකිරීමට කොළඹ මහ නගර සභාව තිරණය කොට තිබේ.

ඒ අනුව දේහයක් ආදාහනය කිරීම සඳහා මෙතෙක් අය කරන ලද ගාස්තුව වන රුපියල් දහදාහක මුදල සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට කොළඹ මහ නගර සභාව තීරණය කොට තිබේ.

මෙවර අයවැය යෝජනා මගින් ඒ සම්බන්ධයෙන් යෝජනා වී තිබූ අතර  මහා සභා රැස්වීමේදී පුරපතිනි ව්‍රායි කැලි බල්තසාර් විසින් මේ බව දන්වා සිටියාය. ඒ අනුව ඉස්ලාම් ආගමික දේහයන් භුමදානය කිරීම සඳහා අය කරන ලද රුපියල් හත් දහස් පන්සීයක ගාස්තුවද අහෝසි කර තිබේ. මින් ඉදිරියට කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ජනතාවට නොමිලේ දේහයන් ආදාහනය කිරීමේ අවස්ථාව සැලසෙනු ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us