රජයේ සහතික මිලට අනුරාධපුර දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීම අද සිට

Published in පුවත්
Monday, 09 February 2026 19:36

රජයේ සහතික මිලට අනුරාධපුර දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීම අද (9) ආරම්භ කර තිබෙනවා .

මෙවර මහ කන්නයේ වී අස්වනු නෙළීම අනුරාධපුර ඇතුළු බොහෝ ප්‍රදේශවල මේ වනවිට ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ .

ඒ අනුව රජයේ සහතික මිලට වී මිලදී ගැනීම සඳහා දිස්ත්‍රික්කයේ සියලු කටයුතු සූදානම්ව පවතිනවා.

රජයේ සියලු වී ගබඩා අද සිට ඒ සඳහා විවෘතව පවතිනවා.

අහස් දියෙන් වගා කළ කුඹුරුවල අස්වනු නෙළීම දැනටමත් සිදුවනවා.

මහා පරිමාණයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වී අස්වනු නෙළීම තව සති දෙකකින් පමණ සිදුවනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

එම කාලයේ දී වැඩි අස්වැන්නක් මිලදී ගැනීමට අපේක්ෂා කර තිබෙනවා .

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us