ඒ අද රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදීය.
ඒ අනුව එල්. එස්. අයි. ජයරත්න මහත්මියගේ නම ව්‍යවස්ථාධායක සභාව විසින් ඒකමතිකව අනුමත කර තිබේ.
මීට පෙර අවස්ථාවාදී ද ජයරත්න මහත්මියගේ නම යෝජනා කළ ද ඇයට එරෙහිව එල්ල වී තිබු දූෂණ චෝදනා මත එම නම ප්‍රතික්ෂේප විය.
නමුත් පසුව ව්‍යවස්ථාදායක සභාවේ හිටපු සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනාගේ කාලය අවසන් වීමෙන් පසුව නව සාමාජිකයන් තිදෙනෙකු අලුතෙන් පත් කිරීම සිදු වූ අතර, එම නව ව්‍යවස්ථාදායක සභාව මෙම තීරණය ගෙන තිබේ.

