තුන්වෙනි පියයුර ගුවන් තොටුපොලේදී හොරු ගනියි!

Published in අනං මනං
Thursday, 25 September 2014 13:18

21 හැවිරිදි ජැස්මින් ට්‍රිඩ්විල් ස්වභාවයෙන් ලැබුණු පියයුරු දෙකට අමතරව තවත් පියයුරක් ප්ලාස්ටික් සැත්කමකින් තනාගෙන තිබීම හේතුවෙන් පසුගිය කාලයේ ලොව පුරා ජනප්‍රියත්වයට පත්විය. 

වෛද්‍යවරු 50ක් 60ක් පමණ මුණගැසීමෙන් අනතුරුව අමෙරිකානු ඩොලර් 20000 ක් (රුපියල් 26,00000) පමණ වැයකොට තෙවෙනි පියයුරක් තනාගත් බවට ඇය මාධ්‍යය විසින් හෙළිකොට තිබුණි.

මෙම පුවත අන්තර්ජාතික මාධ්‍යය පවා ඔවුන්ගේ පුවත් විකාශයන් ඔස්සේ විකාශය කල අතර ඒ අනුව ඇය ලෝකයේ බොහෝ දෙනා දැනටමත් රවටා තිබේ. 

මේ බව හෙළිවන්නේ ඇයගේ ගමන් මල්ලක් Tampa ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී නැතිවීමත් සමගය.

කළු පැහැති නයිලෝන් ගමන් මල්ල ගුවන් තොටුපොළේ නිලධාරීන් විසින් සොයාගැනීමට සමත්වී ඇතිඅතර එය බාරදීමට ප්‍රථම එහි ඇති භාණ්ඩ පරීක්ෂාවට ලක්කොට තිබේ. 

එහිදී එම මල්ලේ තිබී "පියයුරු තුනක් සහිත" ඇඟේ පළදින ව්‍යාජ ඇඳුමක්ද ("A 3 breast prosthesis.") හමුවී තිබේ. 

(නෙත් එෆ්. එම් )

භාණ්ඩ මල්ලේ තිබු භාණ්ඩ ලැයිස්තුව බලන්න පහතින් 

3b

 

 

worky

worky1

ld add copy

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us