මහවැලි ගඟ පිටාර ගැලීමෙන් සෝමාවතිය සුංගාවිල ප්‍රධාන මාර්ගය නැවත වසා දමයි

Published in පුවත්
Wednesday, 07 January 2026 11:38

පොළොන්නරුවට ඇදහෙන අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟ මේ වන විට පිටාර ගලමින් පවතින අතර පොළොන්නරුව සෝමාවතිය සුංගාවිල ප්‍රධාන මාර්ගය අද (07) උදෑසන 8.30 සිට සැහැල්ලු වාහන සඳහා සම්පූර්ණයෙන්ම වසා දමන බව පොලිසිය මහජනතාවට දැනුම් දී තිබෙනවා.

පොළොන්නරුව සෝමාවතිය සුංගාවිල ප්‍රධාන මාර්ගයේ දිග්ගල ප්‍රදේශයෙන් අඩි එක හමාරක් පමණ ජලයෙන් යට වී ඇති බව පොළොන්නරුව 1ක බාර සහකාර පොලිස් අධිකාරී ප්‍රගති ලක්මිණි මහතා සඳහන් කළා.

නැවත දැනුම් දෙන තුරු වූ මෙම මාර්ගය වසා තබන බවත් මෙම මාර්ගයේ ජලය ඉදිරියේදී ක්‍රම ක්‍රමයෙන් වැඩි විය හැකි බැවින් ජනතාව දැනුවත්වීම වැදගත් බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us