ඒ අනුව හිරු මාධ්‍ය ආයතනයෙන් බිලියන 1.5 ක් සහ දෙරණ මාධ්‍ය ආයතනයෙන් බිලියන 1.5 ක් ලෙස අදාළ වන්දි මුදල ඉල්ලා ඇත.
ලිපියේ සඳහන් දිනයේ සිට දින 07ක් ඇතුළත අදාළ වන්දි මුදල ගෙවන ලෙසත් එම ගෙවීම යම් හෙයකින් පැහැර හැරිය හොත් එම මුදල නෛතික පොලිය ,නාඩු ගාස්තු සහ වෙනත් සහන සහිතව අය කර ගැනීමට කිසිදු දැනුම් දීමකින් තොරව නඩු පවරන බව ද අදාළ එන්තරවාසියේ වැඩිදුරටත් දැක්වෙයි.

