මහනුවර සහ නුවරඑළියෙන් වහා ඉවත්වන්නැයි රතු නිවේදන

Published in පුවත්
Thursday, 18 December 2025 08:32

මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

අද (18) අලුයම 2.30ට නිකුත් කර ඇති අතර හෙට (19) අලුයම 2.30 දක්වා වූ පැය 24 සඳහා මෙම නායයෑම් අනතුරු ඇඟවීම් වලංගු වේ.

මේ අතර මහනුවර, කුරුණෑගල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක ජනතාව සඳහා අවදානයෙන් සිටින ලෙස නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

බදුල්ල, මාතලේ, කුරුණෑගල හා නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා විමසිලිමත් වෙන ලෙස නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

අනතුරු ඇඟවීමේ මට්ටම 3 - ඉවත්වන්න (රතු)

මහනුවර දිස්ත්‍රික්කය:
- දොළුව
- ⁠උඩුදුම්බර
- ⁠මැදදුම්බර

නුවරඑළිය දිස්ත්‍රික්කය:
- වලපනේ
- ⁠හගුරන්කෙත
- නිල්දණ්ඩාහින්න
- ⁠මතුරට

අනතුරු ඇඟවීමේ මට්ටම 2 - අවදානයෙන් සිටින්න (ඇම්බර්)

මහනුවර දිස්ත්‍රික්කය:

- ⁠ගගවට කෝරළය
- ⁠පාතහේවාහැට
- ⁠අකුරණ
- ⁠යටිනුවර
- ⁠තුම්පනේ
- ⁠හාරිස්පත්තුව
- ⁠පූජාපිටිය
- ⁠පස්බාගෙ කෝරළය
- ⁠හතරලියද්ද
- ⁠කුණ්ඩසාලේ
- ⁠උඩුනුවර
- ⁠දෙල්තොට
- ⁠පාතදුම්බර
- ⁠පන්විල⁠
- ⁠උඩපළාත
- ⁠මිණිපෙ
- ⁠ගග ඉහළ කෝරළය⁠

කුරුණෑගල දිස්ත්‍රික්කය:
- ⁠රිදීගම

නුවරඑළිය දිස්ත්‍රික්කය:
- ⁠නුවරඑළිය

අනතුරු ඇඟවීමේ මට්ටම 1 - විමසිලිමත් වන්න (කහ)

බදුල්ල දිස්ත්‍රික්කය:

- බදුල්ල
- ⁠හපුතලේ
- ⁠හාලි ඇල
- ⁠කන්දකැටිය
- ⁠පස්සර
- ⁠මීගහකිවුල
- ⁠ඌව පරණගම
- ⁠වැලිමඩ
- ⁠ලුණුගල
- ⁠⁠ඇල්ල
- බණ්ඩාරවෙල
- ⁠සොරණාතොට
- ⁠හල්දුම්මුල්ල

මාතලේ දිස්ත්‍රික්කය:

- නාඋල
- ⁠රත්තොට
- ⁠අඹන්ගග කෝරළය
- ⁠උකුවෙල
- ⁠විල්ගමුව
- ⁠යටවත්ත
- ⁠මාතලේ
- ⁠පල්ලෙපොල
- ⁠ලග්ගල පල්ලේගම

කුරුණෑගල දිස්ත්‍රික්කය:

- ⁠පොල්ගහවෙල
- ⁠අලව්ව
- ⁠මාවතගම
- ⁠මල්ලවපිටිය

නුවරඑළිය දිස්ත්‍රික්කය:

- ⁠තලවකැලේ
- ⁠නෝර්වුඩ්
- ⁠අඹන්ගමුව කෝරලේ
- ⁠කොත්මලේ බටහිර
- ⁠කොත්මලේ නැගෙනහිර

Last modified on Thursday, 18 December 2025 09:31

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us