කාන්තා ආරක්ෂක නිලධාරිනියක් වීමට පෙර මාස දහයක විශේෂ පුහුණුවක් ලබාගත යුතු අතර එම පුහුණුවේදී ඔවුන්ට සටන් පුහුණුව, යුධ පුහුණුව, ව්‍යාපාරික ආචාරධර්ම යනාදිය පිලිබඳ පුහුණුවක් ලබාදේ.
උසස් අධ්‍යාපනය හදාරා උපාධිය ලබාගත් තරුණියන් බොහෝමයක් මෙම පුහුණුව සඳහා සහභාගී වී ඇති බවද මාධ්‍යය වාර්තාකොට තිබුණි.
ඔවුන් පුහුණුව ලබන අයුරු දැක්වෙන ජායාරූප පෙළක් බලන්න පහතින්.