මැකෝ සැමට තුති පුදයි

Published in පුවත්
Monday, 22 September 2014 11:54

ශ‍්‍රී ලංකාවේ වැඩි ජනසංයුතියක් සහිත දිස්ත‍්‍රික් 2ක් කේන්ද්‍ර කර ගනිමින් මෙම ඡන්ද විමසීම පැවති අතර වඩා වැඩි කාර්යභාරයක් නිළධාරීන් වෙත පැවරී තිබූ බව මැතිවරණ කොමසාරිස්වරයා පවසයි.

ඡන්ද රාජකාරී වලට දායකවූ ඉහළ මට්ටමේ නිළධාරීන්ගේ සිට පහළ මට්ටමේ නිළධාරීන් දක්වා සියලූ දෙනාට හිමිවන බවද ඔහු පවසයි.

එමෙන්ම ,නීතිගරුක සහ යුක්තිගරුක ආකාරයට ඌව පළාත් සභා ඡන්ද විමසීම සිදුකර ගෙන යාමට සහාය දැක්වූ සියලූ නිළධාරීන්ට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා සිය ප‍්‍රසාදය පළකර සිටියි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us