මෙම අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගල මරණ 04ක් ද සිදු වී තිබෙන බවට වාර්තා වේ.
එමෙන්ම නිවාස 387කට අර්ධ හානි සිදු වී ඇති අතර නිවාස 02කට පූර්ණ ලෙස හානි සිදුවීතිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ පවුල් 36කට අයත් පුද්ගලයන් 152දෙනෙක් ඥතී නිවෙස්වල රැඳී සිටින බවයි.
එමෙන්ම පුද්ගලයන් 30දෙනෙක් තිඹිරිගස්යාය ප්‍රදේශයේ ආරක්ෂිත ස්ථානයක රඳවා සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.