ට්‍රම්ප් ඊශ්‍රායල පාර්ලිමේන්තුව අමතයි

Published in පුවත්
Monday, 13 October 2025 17:24

මැද පෙරදිගට නව ආරම්භයක් සනිටුහන් කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

මේ වනවිට ඊශ්‍රායල පාර්ලිමේන්තුව අමතමින් ට්‍රම්ප් මේ බව කියා සිටියේය.

අමෙරිකානු ජනාධිපතිවරයා අද දහවල් ඊශ්‍රායල පාර්ලිමේන්තුවට පැමිණ ඇති අතර එහිදි සාමය උදෙසා ට්‍රම්ප් ජනාධිපතිවරයා ගත් උත්සහය පිළිබදව ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ ස්තූතිය ද පළ වුණි.

ගාසා තීරයේ ගැටුම් අවසන් කර සාම ගිවිසුමකට එළඹීම යටතේ හමාස් සංවිධානය විසින් ඔවුන් භාරයේ ජීවත්ව සිටි සියලු ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් අද දිනයේ නිදහස් කෙරුණු අතර ඊශ්‍රායලය විසින්ද පලස්තීන සිරකරුවන් 2,000කට ආසන්න පිරිසක් නිදහස් කිරීමට පියවර ගනු ලැබීය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us