සීගිරියට ද්විත්ව පඩිපෙල් මාර්ගයක්

Published in පුවත්
Monday, 13 October 2025 07:34

සීගිරියේ සිංහ පාදයේ සිට පර්වතය මුදුන දක්වා ද්විත්ව පඩිපෙල් මාර්ගයක් ඉදිකිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල සැලසුම් කර ඇත.

සිංහ පාදයේ සිට පර්වතය මුදුන දක්වා දැනට ඇත්තේ එක් මාර්ගයක් වන අතර, සංචාරකයන් විශාල ලෙස සීගිරිය නැරඹීමට පැමිණෙන අවස්ථාවල එම මාර්ගයේ දැඩි තදබදයක් පවතී. මේ හේතුවෙන් ද්විත්ව මාර්ගයක් ඉදිකිරීමට කටයුතු යොදා තිබේ.

සති අන්තයේදී සීගිරිය නැරඹීමට දේශීය සංචාරකයන් 6,000 ත් 8,000 ත් අතර සංඛ්‍යාවක් පැමිණෙන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරිය ව්‍යාපෘති කළමනාකරු එච්.ඒ.සී. ගයාන් පැවැසීය. එසේම විදෙස් සංචාරකයන්ද 3,000 ක් පමණ පැමිණෙන බවද ඔහු කීවේය. වෙසක්, පොසොන් ආදී කාලයන්හිදී මෙම සංඛ්‍යාව 15,000 ක් පමණ දක්වා ඉහළ යන බවද ඔහු පවසයි.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට මෙම ද්විත්ව පඩිපෙළෙහි ඉදිකිරීම් කටයුතු භාරදීමට නියමිතය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us