ඒ අනුව ඔවුන් අද කොළඹ ලේක් හවුස් වටරවුම ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වීමට නියමිතයි.
මේ අතර, අත්තනෝමතික ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට විරෝධය පළ කරමින් දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ලබන 15 වනදායින් පසුව තවදුරටත් තීව්‍ර කරන බව විදුලි ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව පවසනවා.