බෝතල් කළ පානිය ජලය වැඩි මිලට අලෙවි කළ වෙළඳ සමාගමකට වැඩ වරදි

Published in පුවත්
Thursday, 21 August 2025 09:06

බෝතල් කළ පානිය ජලය වැඩි මිලට අලෙවි කළ වෙළඳ සමාගමකට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය රුපියල් ලක්ෂ 05 ක දඩ මුදල් නියම කර තිබෙනවා.

රුපියල් 70 කට මිල සදහන් කර තිබු පානිය ජල බෝතලයක් රුපියල් 200 කට අලෙවිකිරිම සම්න්ධයෙන් වරද පිළිගත් වරාය නගරයේ පුද්ගලික සමාගමකට මෙම දඩ මුදල නියම කර තිබෙනවා .

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරින් එම වෙළදසැල පරික්ෂාවට ලක් කළා.

එහිදි වැඩි මිලට ජල බෝතලය අලෙවි කර ඇති බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us