ලාංකික ශ්‍රමිකයින් 10,000කට තායිලන්ත කැබිනට් අනුමැතිය

Published in පුවත්
Tuesday, 19 August 2025 19:45

සිය රට තුළ පවතින ශ්‍රමිකයින්ගේ හිඟය හේතුවෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 10,000ක් බඳවා ගැනීමට තායිලන්ත කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

දේශසීමා ගැටුමකින් පසු කාම්බෝජ ශ්‍රමිකයින් නැවත සිය රට බලායෑම හේතුවෙන් තායිලන්තයේ මෙම ශ්‍රම හිඟය ඇතිවිය.

කෙසේවෙතත් තායිලන්තයේ වයස්ගත ජනගහනය ඉහළයෑම සහ ශ්‍රම බළකාය අඩුවීම හේතුවෙන් කෘෂිකර්මාන්තය, ඉදිකිරීම් සහ නිෂ්පාදන අංශය හරහා අවම වශයෙන් ලියාපදිංචි විදේශීය ශ්‍රමිකයින් මිලියන 3ක් මත යැපීමට සිදුවී ඇති බව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ දත්ත පෙන්වාදී තිබේ.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළුව නේපාලය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව සහ පිලිපීනය යන රටවල සේවකයින්ට තායිලන්තයේ රැකියා අවස්ථා ලබාදීමට සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකාවෙන් දැනටමත් ශ්‍රමිකයින් 30,000කට වැඩි පිරිසක් ලියාපදිංචිවී ඇති බව පෙන්වා දෙන තායිලන්ත බලධාරීන් පළමු අදියරේදී 10,000ක ශ්‍රමිකයින් පිරිසකට තායිලන්තයේ රැකියා අවස්ථා හිමිවෙන බව සඳහන් කරයි

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us