මාලිමාව හැමදේම මිත්‍යාවෙන් යටපත් කරනවා -දිලිත්

Published in පුවත්
Saturday, 25 January 2025 08:10

ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට ඔවුන්ගේ ජනතාව තුළින්ම අභියෝගයට ලක්ව ඇති බව සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

ඔවුන් මේ වනවිට සියලු දේම මිත්‍යාවෙන් යටපත් කර ඇති බව දිලිත් ජයවීර මහතා සඳහන් කළේය.

ඊයේ (24) පස්වරුවේ මව්බිම ජනතා පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර මහතා මේ බව පැවසීය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ දිලිත් ජයවීර මහතා,

"අග්‍රාමාත්‍යවරිය කියනවා එක්කෙනෙකුට විතරයි වාහන දීලා තියෙන්නේ කියලා. ඒත් චාමර මන්ත්‍රීතුමා කියනවා ඔක්කොම තියෙන්නේ මාදිවෙල කියලා. මමත් දකිනවා ඒ අයට පාර්ලිමේන්තුවට වාහනවලින් එනවා. වේල් තුනක් කන්න බෑ රුපියල් 2000කට පෙට්ටි කඩේන් බත් පැකට් එකක් ගත්තාත්. බිමල් රත්නායක මහත්මයා කියපු විදිහට කිව්වොත් වියදමට සරිලන ගාස්තුවක් අයකරන්න ඕනා. රුපියල් 2000 කියන්නේ කොස්ට් එක නෙමෙයි. මම ඒ බුෆේ එක දැකලා තියෙනවා. මම කියන්නේ නිවැරදි ගණනයක් කරන්න ඕන ජනතාව නොමග යවන්න බෑ."

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us