ජනපති අනුර රනිල්ට ස්තුති කරයි

Published in පුවත්
Thursday, 23 January 2025 09:18

අද වන විට හිටපු ජනාධිපතිවරුන් අතරින් රජයේ නිල නිවාස භාවිතා කරන්නේ තිදෙදෙනකු පමණක් යයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කර සිටිනවා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල නිවසක් භාවිතා නොකළ බවත් ඔහු ධුරයෙන් ඉවත් වූ පසු තම නිවස වෙත ගිය බවත් ඒ සඳහා ඔහුට ස්තූතිවන්ත වන බවත් දිසානායක මහතා අවධාරණය කළේ ය.

ප්‍රධාන රූපවාහිනි නාලිකාවක පැවති වැඩසටනකට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පල කළා.

හේමා පේ‍්‍රමදාස මැතිණිය සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔවුන් භාවිතා කළ නිල නිවාස ආපසු රජයට භාරදී ඇති බවයි අනුර ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, දැනට නිල නිවාස භාවිතා කරමින් ඇත්තේ මහින්ද රාජපක්ෂ, චන්ද‍්‍රිකා කුමාරතුංග හා මෛත‍්‍රිපාල සිරිනේ යන හිටපු ජනාධිපතිවරුන් පමණක් බවයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us