ජනපති අනුර රනිල්ට ස්තුති කරයි

Published in පුවත්
Thursday, 23 January 2025 09:18

අද වන විට හිටපු ජනාධිපතිවරුන් අතරින් රජයේ නිල නිවාස භාවිතා කරන්නේ තිදෙදෙනකු පමණක් යයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කර සිටිනවා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල නිවසක් භාවිතා නොකළ බවත් ඔහු ධුරයෙන් ඉවත් වූ පසු තම නිවස වෙත ගිය බවත් ඒ සඳහා ඔහුට ස්තූතිවන්ත වන බවත් දිසානායක මහතා අවධාරණය කළේ ය.

ප්‍රධාන රූපවාහිනි නාලිකාවක පැවති වැඩසටනකට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පල කළා.

හේමා පේ‍්‍රමදාස මැතිණිය සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔවුන් භාවිතා කළ නිල නිවාස ආපසු රජයට භාරදී ඇති බවයි අනුර ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, දැනට නිල නිවාස භාවිතා කරමින් ඇත්තේ මහින්ද රාජපක්ෂ, චන්ද‍්‍රිකා කුමාරතුංග හා මෛත‍්‍රිපාල සිරිනේ යන හිටපු ජනාධිපතිවරුන් පමණක් බවයි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us