අඹන් ගඟ තරණය කිරීමට ගිය වන අලියා ඇලහැර ජලාශයට ඇද වැටේ Featured

Published in පුවත්
Wednesday, 22 January 2025 19:00

දින කිහිපයක සිට පොළොන්නරුව ඇලහැර අවට සැරිසැරූ වන අලියෙකු අමුණකට වැටීම හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු පැය දෙකක කාලයක් වසා තැබීමට සිදුව ඇති බව වාර්තා ව

අඹන් ගඟෙන් එතෙර වීමට යාමේදී අලියා අමුණට වැටෙන්නට ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. වාන් දොරටු විවෘතව තිබූ බැවින් එහි කොටු වී සිටින අලියා දැක ඔවුන් වහාම වනජීවී නිලධාරීන්ට දන්වා ඇත.

අනතුරුව වනජීවී නිලධාරීන් විසින් මොරගහකන්ද ජලාශයේ ඉංජිනේරුවන් දැනුවත් කළ අතර ඔවුන් විසින් වාන් දොරටු වසා දැමීමට පියවර ගෙන ඇත. වාන් දොරටු වසා දැමීම නිසා ජල මට්ටම අඩුවීමත් සමඟ අලියා එම ස්ථානයෙන් ඉවත්ව වනයට ගිය බව වාර්තාවේ. 

Last modified on Wednesday, 22 January 2025 19:10

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us