ජනාධිපතිවරයා හැසිරෙන්නේ තුන්මුල්ලේ විමලේ වගේ, චාමර කියයි

Published in පුවත්
Tuesday, 21 January 2025 16:41

ජනාධිපතිවරයා පසුගිය දා කටුකුරුන්ද ප්‍රදේශයේ සිදුකළ කතාව එතරම් හොඳ කතාවක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසා සිටියි. 

ඒ අනුව ජනාධිපතිවරයා හැසිරෙන්නේ තුන්මුල්ලේ විමලේ මෙන් බව අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසීය. 

මහින්ද රාජපක්ෂ ගෙදරින් එළියට දැමීමට කටයුතු කළද ඔහුට ගෙවල් 10 ක් අරන්දීමට පිරිස සිටින බවත් ඔවුන් නිවසෙන් ගිය ද ඔවුන්ගේ නාමය නැතිවීමක් සිදුනොවන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අභියෝග කර තේරුමක් නොමැති බවත් ඔහුගේ පුතු​ට අභියෝග කරන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක වැඩිදුරටත් සඳහන් කළේය. 

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us