2025 වසරට අදාළව, මත්පැන් අලෙවි සැල් වසා දැමෙන දින

Published in පුවත්
Wednesday, 15 January 2025 15:19

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් , 2025 වසරට අදාළව, මත්පැන් අලෙවි සැල් වසා තැබිය යුතු දිනයන් ප්‍රකාශයට පත් කර ඇත.

මේ අනුව වසර පුරා දින 18ක් සුරාසැල් වැසෙනු ඇති බව, සුරාබදු දෙපාර්තමේන්තුව දන්වා සිටී.

  • 2025 ජනවාරි 13  සඳුදා – දුරුතු පුර පසළොස්වක පෝය දිනය
  • 2025 පෙබරවාරි 04 අඟහරුවාදා – නිදහස් සමරු දිනය
  • 2025 පෙබරවාරි 12 බදාදා – නවම් පුර පසළොස්වක පෝය දිනය
  • 2025 මාර්තු 13  බ්‍රහස්පතින්දා – මැදින් පුර පසළොස්වක පෝය දිනය
  • 2025 අප්‍රේල් 12 සෙනසුරාදා – බක් පුර පසළොස්වක පෝය දිනය
  • 2025 අප්‍රේල් 13 ඉරිදා – සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනයට පෙර දිනය (සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් හෝටල් බලලත්‍ර (ර.බී 07) හා විශේෂ තුන් අවුරුදු බලපත්‍ර (බුටික්) ස්ථාන සම්බන්ධයෙන් අදාළ නොවේ)
  • 2025 අප්‍රේල් 14 සඳුදා ඉරිදා – සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය (සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් හෝටල් බලලත්‍ර (ර.බී 07) හා විශේෂ තුන් අවුරුදු බලපත්‍ර (බුටික්) ස්ථාන සම්බන්ධයෙන් අදාළ නොවේ)
  • 2025 මැයි 12 සඳුදා – වෙසක් පුර පසළොස්වක පෝය දිනය
  • 2025 මැයි 13 අඟහරුවාදා – වෙසක් පුර පසළොස්වක පෝය දිනයට පසු දිනය
  • 2025 ජුනි 10 අඟහරුවාදා – පොසොන් පුර පසළොස්වක පෝය දිනය
  • 2025 ජූලි 10 බ්‍රහස්පතින්දා – ඇසළ පුර පසළොස්වක පෝය දිනය
  • 2025 අගෝස්තු 08 සිකුරාදා – නිකිණි පුර පසළොස්වක පෝය දිනය
  • 2025 සැප්තැම්බර් 07 ඉරිදා – බිනර පුර පසළොස්වක පෝය දිනය
  • 2025 ඔක්තෝබර් 03 – ලෝක අමාද්‍යප දිනය
  • 2025 ඔක්තෝබර් 06 සඳුදා – වප් පුර පසළොස්වක පෝය දිනය
  • 2025 නොවැම්බර් 05 බදාදා – ඉල් පුර පුර පසළොස්වක පෝය දිනය
  • 2025 දෙසැම්බර් 04 බ්‍රහස්පතින්දා – උඳුවප් පුර පසළොස්වක පෝය දිනය
  • 2025 දෙසැම්බර් 25 බ්‍රහස්පතින්දා – නත්තල් උත්සව දිනය (සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් හෝටල් බලලත්‍ර (ර.බී 07) හා විශේෂ තුන් අවුරුදු බලපත්‍ර (බුටික්) ස්ථාන සම්බන්ධයෙන් අදාළ නොවේ)

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us