'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහනට ඇතැම් මාධ්‍ය අකමැතියි - අමාත්‍ය බිමල් රත්නායක

Published in පුවත්
Tuesday, 07 January 2025 14:39

ඇතැම් මාධ්‍ය ආණ්ඩුවේ 'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහනට අකමැති නමුත් මාධ්‍ය කුමන චෝදනා කළ ද ආණ්ඩුවේ කෝච්චිය නොනවත්වන බවත්, රට 'ක්ලීන් කිරීම' අඛණ්ඩව සිදුකරගෙන යන බවත් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසයි.


දුම්රිය දෙපාර්තමේන්තුවේ නව පත්වීම් ප්‍රදානයකට එක්වෙමින් ඔහු පැවසුවේ ඩබල් එන්ජින් දමා කෝච්චි දුවනවාක් මෙන් ආණ්ඩුව එක එන්ජිමක් ලෙස ද රාජ්‍ය සේවය තවත් එන්ජිමක් ලෙස ද ක්‍රියාකරමින් රට ක්ලීන් කිරීමේ කෝච්චිය ධාවනය කළ යුතු බවයි.

රට කඩාවැටීමේ වගකීම ප්‍රසිද්ධ නම් කිහිපයකට පමණක් පැවරිය නොහැකි බවත් ඒ සඳහා රටේම ජනතාව ද මෙතෙක් කලක් දායක වූ බවට සැවොම පිළිගත යුතුව ඇතැයි ද ඔහු කියාසිටියේ ය.

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us