ඡන්ද පොරොන්දු වලට ඌවේ පොළව දෙදරයි

Published in පුවත්
Wednesday, 17 September 2014 14:22
ඌව පළාතට අයත් මොනරාගල දිස්ත‍්‍රික්කයේ සියඹලානඩුව ප‍්‍රදේශයේ භූචලනයක් ඇති  තිබේ.
 රිච්ටර් මාපක දෙකට අඩු කුඩා චලනයක් වන එයින් ජන ජීවිතයට කිසිදු බලපෑමක් වී නැත.
 
කෙසේවෙතත් මේ දිනවල ඌව පළාත තුළ පක්ෂ විපක්ෂ කොයි කාගෙනුත් ඉදිරිපත්වන මැතිවරණ පොරොන්දු දෙස බැලූ කළ මීට වඩා ඉහළ පාඨාන්කයක් සහිත භූචලන ඇතිවුවත් පුදුම  විය යුතු නැති බව ඌව පළාත් ජන්ද දායකයෝ පවසති.
Last modified on Wednesday, 17 September 2014 14:41

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us