පාසල් උපකරණවල මිළ තවදුරටත් ඉහළට Featured

Published in පුවත්
Monday, 23 December 2024 09:13

නව පාසල් වාරය ආරම්භ වීමට නියමිත පසුබිමක පාසල් උපකරණ හා ලිපිද්‍රව්‍ය මිලට ගැනීම සඳහා දරුවන්ගේ මව්පියන් මේ දිනවල යුහුසුළුව සිටියි.

මව්පියන්ද පෙන්වා දෙන්නේ පාසල් උපකරණවල මිල තවදුරටත් ඉහළ තලයක පවතින බවය.

එමෙන්ම ඔවුන් පසන්නේ ඇතැම් පාසල් උපකරණවල මිල ගණන් දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවය.

මේ අතර ලංකා ගුරු සංගමය පෙන්වා දෙන්නේ රජය පාසල් උපකරණ සඳහා පනවා ඇති බද්ද ඉවත් කළහොත් මෙම තත්ත්වයට විසඳුමක් හිමි වන බවයි.

ඔවුන් පවසන්නේ පාසල් උපකරණ හා ලිපිද්‍රව්‍ය සඳහා පනවා ඇති බදු ඉවත් කිරීමට රජය වහා පියවර ගත යුතු බවය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us