ඒ සම්බන්ධයෙන් සියලු ගුරුවරුන් දැනුවත් කර ඒ බවට සහතිකයක් ලබා ගන්නා ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇත.
මෙම උපදෙස් නොතකා කටයුතු කරන ගුරුවරුන් සම්බන්ධයෙන් විනය පියවර ගැනීමට නියමිත බව ද දැනුම්දී ඇත.
බස්නාහිර පළාතේ රජයේ පාසල්වල ඉගැන්වීම් කරන ගුරුවරුන්ට සිය පාසලේ සිසු සිසුවියන්ට මුදල් අයකර අමතර පන්ති පැවැත්වීම තහනම් කරමින් බස්නාහිර පළාත් සභා අධ්‍යාපන අමාත්‍යංශය චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි වාර්තා වනවා.
ඒ සම්බන්ධයෙන් සියලු ගුරුවරුන් දැනුවත් කර ඒ බවට සහතිකයක් ලබා ගන්නා ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇත.
මෙම උපදෙස් නොතකා කටයුතු කරන ගුරුවරුන් සම්බන්ධයෙන් විනය පියවර ගැනීමට නියමිත බව ද දැනුම්දී ඇත.
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...