සුරතල් සුනඛයින් සඳහාම හෝටලයක්  

Published in පුවත්
Tuesday, 17 December 2024 12:08

සුරතල් සුනඛයින් සඳහාම වෙන් වූ වායු සමීකරණය කරන ලද කාමර සහිත හෝටලයක් (day outing) හෝමාගම නියඳගල ප්‍රදේශයේදී පසුගියදා විවෘත වු අතර මෙය සිනමා පට ටෙලිනාට්‍ය සඳහා අවශ්‍ය සුනඛයන් පුහුණු කර ලබා ගැනීමේ සේවාවක් ද ඇත.

හෝමාගම නියැඳගල පාරේ ඉදිකර ඇති මෙම පරිශ්‍රය Paw Paradise යන නමින් නොවැම්බර් 13 වැනිදා සිට මෙහෙයුම් කටයුතු ආරම්භ වී තිබේ. පිහිනුම් තටාක, විශේෂ පුහුණු කිරීමේ මධ්‍යස්ථාන, වායු සමනය සහිත සහ රහිත නවාතැන් මෙන්ම ආදර සුනඛයන්ගේ උපන්දින සාද, සිනමා පට සහ ටෙලි නාට්‍ය යා සඳහා සුරතල් සතුන් සැපයීම ඇතුළු විවිධ කටයුතු අප ආයතනය මගින් සිදු කිරීමට නියමිතව ඇත. මේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සිදු කරනු ලබන ව්‍යාපෘතියකි.

නොවැම්බර් 13 වැනි සිකුරාදා මෙහි සමාරම්භක කටයුතු සිදු කර තිබුණේ ද සුවිශේෂී ආකාරයෙනි. ශ්‍රී ලංකාවේ අතිශය ප්‍රථම වරට සිදු කරනු ලබන මෝස්තර නිරූපණ උළෙලකින් සමාරම්භය වර්ණවත් වූ අතර මෙහි විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රකට නිරූපිකාවන් සුරතල් සුනඛයන්, පූසන්, කුරුල්ලන් ආදීන් සමග තම නිරූපණය ඉදිරිපත් කිරීමයි.

paw 1paw 2paw 3paw 4

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us