පොල් තෙල් මිළටත් රතු එළි දල්වයි

Published in පුවත්
Thursday, 12 December 2024 10:11

පොල් මිල ඉහළයාම හමුවේ දේශීය පොල්තෙල් නිෂ්පාදනයද ඇණහිට තිබෙන බව වාර්තා වනවා.

තවමත් වෙළෙඳපොළේ පොල් ගෙඩියක් අලෙවිවන්නේ රුපියල් 150ත් 200ත් අතර මිලකටයි.

දේශීය පොල්තෙල් නිෂ්පාදකයින් සදහන් කළේ, වෙළෙඳපොළේ පවතින මිලට පොල් ගෙඩියක් මිලට ගෙන පොල් තෙල් නිෂ්පාදනය කිරීමෙන් ලාභයක් ලැබිය නොහැකි බවයි.

හේතුවෙන් ආනයනික පොල්තෙල් කිලෝවක මිල රුපියල් 800 දක්වා ඉහළ ගොස් ඇති බවයි සමස්ත ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයින්ගේ සංගමයේ ප්‍රධාන කැදවුම්කරු බුද්ධික ද සිල්වා ප්‍රකාශ කළේ.

මේ අතර, පොල් මිල ඉහළ ගොස් ඇති පසුබිමක සහල් මිල සම්බන්ධයෙන් ද පවතින්නේ ගැටලුකාරී තත්ත්වයක්.

මෝල්හිමියන්ට රුපියල් 100ක් වැනි අඩු මිලකට ලබාදුන් වී, සහල් බවට පත්කර අධික මිල ගණන් යටතේ විකිණීම අසාධාරණ බවයි නාමල්ඔය ගොවිජන අයිතීන් සුරැකීමේ සංවිධානය චෝදනා කළේ.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us