නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 02ක් හිමි විය.
ඉන් සෙසු මන්ත්‍රී ධුරය රවී කරුණානායක හිමි කරගත් අතර එම තීරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකයින් මෙන්ම එම සන්ධානයේ පාර්ශවකරුවන් සිය කණස්සල්ල පළ කළේ එය සියලු දෙනාගේ එකඟතාවයකින් තොර පත්වීමක් බව පවසමිනි.
ඒ අනුව, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එක් ධුරයක් සඳහා රවී කරුණානායක මහතා ගේ නම මැතිවරණ කොමිසමට යැවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමටද එම පක්ෂය තීරණය කර තිබිණි..