ගිය ආණ්ඩුව කළ වැඩේ මේ ආණ්ඩුවත් කරනවා - ග්‍රාම නිලධාරි සංගමයෙන් චෝදනා

Published in පුවත්
Tuesday, 03 December 2024 09:03

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ලබාදීමේදී පසුගිය රජය ක්‍රියාත්මක කළ අවිධිමත් වැඩපිළිවෙල වත්මන් ආණ්ඩුව ද අනුගමනය කරමින් සිටින බවට ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි සංගමය චෝදනා කරනවා.

එම සංගමය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් ද යොමු කර ඇති අතර එමගින් අවධාරණය කර ඇත්තේ අස්වැසුම වැඩසටහන සදහා සුදුස්සන් තෝරා ගැනීමේදී නිවැරදි නිර්ණායක ක්‍රියාත්මක කළ යුතු බවයි.

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ලබාදීමේ වැඩසටහන අවිධිමත් බවට පවසමින් පසුගිය වසරේ මැයි මස 07 වනදා සිට ග්‍රාම නිලධාරින් ඉන් ඉවත් වූ අතර මේ වනවිට එම කටයුතු සිදු කරනු ලබන්නේ සංවර්ධන නිළධාරින් විසිනි.

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ලබාදීමේ වැඩසටහනට අයදුම් කිරීම සදහා ලබන 09 දක්වා හැකියාව පවතිනවා.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us