සිලින්ඩරයේ තීරණය වෙනස් වෙයි - ලැයිස්තුවෙන් කාංචනත් ප්‍රමිතත් දියවන්නාවට ? Featured

Published in පුවත්
Monday, 18 November 2024 14:19

මහ මැතිවරණයේ ප්‍රතිඵලයට අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නායකත්වය දෙන ලද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හෙවත් සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙක හිටපු බල ශක්ති අමාත්‍ය කාන්චන විජේසේකර හා හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරවලට පත්කිරීම සඳහා අද (18) උදෙසන පැවැති සාකච්ඡාවකදී යෝජනා වු අතර එම යෝජානවට බහුතර කැමැත්ත පලකර ඇති බව මල් පාර කාරියාලයේ ආරංචි මාර්ග පවසනවා.

නමුත් පසුගිය දිනවල එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙක සඳහා ටිරාන් අලස්, දිනේෂ් ගුණවර්ධන, රවී කරුණානායක, සාගල රත්නායක, රුවන් විජේවර්ඩන, තලතා අතුකොරල හා ශෙර්මිලා පෙරේරාගේ නම් යෝජානා වු පසුබිමක එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වී රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරපු පිරිසක් මෙම යෝජනාවට ව්රෝධතාවය ප්‍රකාශ කර අතර මෙම ජාතික ලෑස්ති මන්ත්‍රී ධූර දෙකම තරුණ දේශපාලනයෙක්ට දෙන ලෙස යෝජනා වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම පිරිස නායකත්වය සමඟ කන්න්සල්ලෙන් පසුවන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

එමෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් හිමිව තිබෙන ජාතික ලයිස්තු මන්ත්‍රී දුරයන්ට නම් කිරීම දින කිහිපයකට කල් යනු ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.

-p.m

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us