ජාතික ජන බලවේගය ආසන 159 යි. ඡන්ද සංඛ්‍යාව 6,863,186 (61.56%) යි.  

Published in පුවත්
Friday, 15 November 2024 14:16

2024 මහ මැතිවරණයේ සමස්ථ ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ආසන 159ක් හිමි කර ගෙන තිබේ.

සමගි ජන බලවේගය හිමිකර ගෙන ඇති ආසන සංඛ්‍යාව 40කි.

පාර්ලිමේන්තු බහුතරය හිමි කර ගැනීම සඳහා අවශ්‍ය වූ ආසන සංඛ්‍යා 113කි.

ජාතික ජනබලවේගය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 6,863,186කි. එය ප්‍රතිශයක් ලෙස 61.56%කි.

තනි පක්ෂයක් ලෙස සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය යටතේ තුනෙන් දෙකක බහුතරය දිනා ගත් පළමු අවස්ථාවද මෙය වේ.

ele final

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us