විශ්ව විද්‍යාල සිසුන් රැගත් බස් රථයක් බිහිසුණු අනතුරක

Published in පුවත්
Friday, 01 November 2024 11:56

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අයත් බස් රථයක් අද උදෑසන බදුල්ල දුන්හිඳ ප්‍රදේශයේ දී පෙරළීමෙන් සිදුවූ අනතුරින් 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර තුන්දෙනෙක් මිය ගොස් ඇති බව වාර්තා වෙයි.

මිය ගොස් ඇති අය අතරින් දෙදෙනෙක් විශ්ව විද්‍යාලයේ සිසුවියන් බව සඳහන්.

බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ තුන්වන හා හතරවන කිලෝමීටර් කණු අතර එනම් දුන්හිඳ ප්‍රවේශ මාර්ගයට නුදුරින් පිහිටි මාර්ගයේදීයි එම අනතුරු සිදුව ඇත්තේ.

ක්ෂේත්‍ර චාරිකාව නිරත සිටි සිසුන් ඇතුළු 41 එම බස් රථයේ ගමන්කර කර තිබේ.

Update

තුවාල ලැබූ 06ක් බදුල්ල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් බදුල්ල - මහියංගණය මාර්ගයේ දුන්හිද, අඹගස්ඔය ප්‍රදේශයේදී බස් රථයක් පෙරළීයෑමෙන් සිදුවූ අනතුරකින් දෙදෙනෙකු මියගොස් තවත් 39දෙනෙකු තුවාල ලබා ඇති බවත්  වාර්තා වෙයි.

එලෙස මියගොස් ඇත්තේ සිසුවියන් දෙදෙනෙකු බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

තවත් 06 දෙනෙකු බදුල්ල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි

 

 

Last modified on Friday, 01 November 2024 11:59

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us