විශ්ව විද්‍යාල සිසුන් රැගත් බස් රථයක් බිහිසුණු අනතුරක

Published in පුවත්
Friday, 01 November 2024 11:56

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අයත් බස් රථයක් අද උදෑසන බදුල්ල දුන්හිඳ ප්‍රදේශයේ දී පෙරළීමෙන් සිදුවූ අනතුරින් 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර තුන්දෙනෙක් මිය ගොස් ඇති බව වාර්තා වෙයි.

මිය ගොස් ඇති අය අතරින් දෙදෙනෙක් විශ්ව විද්‍යාලයේ සිසුවියන් බව සඳහන්.

බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ තුන්වන හා හතරවන කිලෝමීටර් කණු අතර එනම් දුන්හිඳ ප්‍රවේශ මාර්ගයට නුදුරින් පිහිටි මාර්ගයේදීයි එම අනතුරු සිදුව ඇත්තේ.

ක්ෂේත්‍ර චාරිකාව නිරත සිටි සිසුන් ඇතුළු 41 එම බස් රථයේ ගමන්කර කර තිබේ.

Update

තුවාල ලැබූ 06ක් බදුල්ල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් බදුල්ල - මහියංගණය මාර්ගයේ දුන්හිද, අඹගස්ඔය ප්‍රදේශයේදී බස් රථයක් පෙරළීයෑමෙන් සිදුවූ අනතුරකින් දෙදෙනෙකු මියගොස් තවත් 39දෙනෙකු තුවාල ලබා ඇති බවත්  වාර්තා වෙයි.

එලෙස මියගොස් ඇත්තේ සිසුවියන් දෙදෙනෙකු බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

තවත් 06 දෙනෙකු බදුල්ල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි

 

 

Last modified on Friday, 01 November 2024 11:59

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us