මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන්ට සහාය ලබාදීම සඳහා එම පක්ෂය විසින් දිවයින පුරා රැස්වීම් මාලාවක් පැවැත්වීමට නියමිත බවයි පැවසෙන්නේ.
මීළග රැස්වීම කටුනායකදී හා හෝමාගම නගරයේදී හෙට(20) දින පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ .
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ‘රට හදන අපි එකට මාලිමාවට’ තේමාව යටතේ පැවැත්වෙන රැළි මාලාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද තංගල්ල නගරයේ පස්වරු 4.00ට ආරම්භවීමට නියමිතව තිබෙනවා.
මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන්ට සහාය ලබාදීම සඳහා එම පක්ෂය විසින් දිවයින පුරා රැස්වීම් මාලාවක් පැවැත්වීමට නියමිත බවයි පැවසෙන්නේ.
මීළග රැස්වීම කටුනායකදී හා හෝමාගම නගරයේදී හෙට(20) දින පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ .
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...