ඉන්ධන මිල 190ට ?

Published in පුවත්
Thursday, 17 October 2024 12:44

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින ගිවිසුම හේතුවෙන් මැතිවරණ වේදිකාවේ ප්‍රකාශ කළ තරම් බදු අඩු කිරීමට වත්මන් ආණ්ඩුවට නොහැකි වනු ඇතැයි විදුලිබල හා බලශක්ති හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා අවධාරණය කර සිටියි. 

එලෙස බදු අඩු කිරීමට හැකි නම් පෙට්‍රල් සහ ඩීසල් මීටත් වඩා අඩු මුදලකට ලබා දිය හැකි බව කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේය.

කාංචන විඡේසේකර මහතා මෙම අදහස් පල කළේ ප්‍රධාන ගුවන් විදුලි නාලිකාවක පැවති දේශපාලන වැඩසටහනකට එක් වෙමින්.

එහිදී ඔහු වැඩි දුරටත් පැවසුවේ බදු අඩු කරමින් ඉන්ධන මිල ගණන් 190 වැනි මිල ගණනකට ලබා දිය හැකි බවයි.

මේ අනුව, එළඹෙන මහ මැතිවරණයේදී වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ සැලකිය යුතු බලයක් ලැබිය යුතු බවද හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළහ.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us