ඉන්ධන මිල 190ට ?

Published in පුවත්
Thursday, 17 October 2024 12:44

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින ගිවිසුම හේතුවෙන් මැතිවරණ වේදිකාවේ ප්‍රකාශ කළ තරම් බදු අඩු කිරීමට වත්මන් ආණ්ඩුවට නොහැකි වනු ඇතැයි විදුලිබල හා බලශක්ති හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා අවධාරණය කර සිටියි. 

එලෙස බදු අඩු කිරීමට හැකි නම් පෙට්‍රල් සහ ඩීසල් මීටත් වඩා අඩු මුදලකට ලබා දිය හැකි බව කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේය.

කාංචන විඡේසේකර මහතා මෙම අදහස් පල කළේ ප්‍රධාන ගුවන් විදුලි නාලිකාවක පැවති දේශපාලන වැඩසටහනකට එක් වෙමින්.

එහිදී ඔහු වැඩි දුරටත් පැවසුවේ බදු අඩු කරමින් ඉන්ධන මිල ගණන් 190 වැනි මිල ගණනකට ලබා දිය හැකි බවයි.

මේ අනුව, එළඹෙන මහ මැතිවරණයේදී වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ සැලකිය යුතු බලයක් ලැබිය යුතු බවද හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළහ.

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us