රටින් රටට හෙළුවෙන් ඔලුවෙන්

Saturday, 13 September 2014 17:35

nahedවිවිධ විනෝදාංශ වෙත යොමු වූ පුද්ගලයින් ලොව වෙසෙන අතර මෙම පුද්ගලයා අමුතු ම ආකාරයේ විනෝදාශයක් සිදු කරයි.

ලොව ප්‍රසිද්ධ ස්ථාන වෙත ගොස් නිරුවතින් දෑත බිම තබා හිස පහළට තබා දෑතින් සිට ගන්නා පුද්ගලයෙක් පිළිබඳ තොරතුරු වාර්තා වේ. මෙම පුද්ගලයාගේ නම කුමක් ද යන්න මාධ්‍ය වෙත හෙළි නොකරයි.

මෙම පුද්ගලයා අවුරුදු 05 ක පමණ සිට මෙම ක්‍රියවලිය සිදු කරයි. ඔහු ලොව විවිධ රටවලට ගොස් සුවිශේෂි ස්ථාන වෙත ගොස් නිර්වස්ත්‍ර ව සිටී.

ඇතැම් වෙළෙඳ සමාගම් පාරිභෝගික අයිතිය උල්ලංඝණය කරන බව පවසා ඊට විරෝධය පළ කරමින් මෙය සිදු කරන බව වාර්තා වේ.

මෙම පුද්ගලයා මේ වනවිට රටවල් 17ක මෙම ක්‍රියාවලිය සිදු කර ඇති අතර ඔහුට ඒ සඳහා ඇතැම් පුද්ගලයින් අධාර කිරීම ද සිදු කරයි.

1410163883031 wps 6 PIC FROM CATERS NEWS PICT

1410164189290 wps 7 PIC FROM CATERS NEWS PICT

1410164221628 wps 11 PIC FROM CATERS NEWS PICT

1410164240656 wps 13 PIC FROM CATERS NEWS PICT

1410164257713 wps 15 PIC FROM CATERS NEWS PICT

1410164264920 wps 18 PIC FROM CATERS NEWS PICT

1410164300386 wps 20 PIC FROM CATERS NEWS PICT

1410164305945 wps 22 PIC FROM CATERS NEWS PICT

1410164326536 wps 25 PIC FROM CATERS NEWS PICT

1410164348997 wps 32 PIC FROM CATERS NEWS PICT

1410164355433 wps 34 PIC FROM CATERS NEWS PICT

1410164360654 wps 36 PIC FROM CATERS NEWS PICT

( lfn.lk )

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us