ගාල්ලට සුනාමියක් ? Featured

Published in පුවත්
Wednesday, 16 October 2024 10:29

අයහපත් කාලගුණික තත්ත්වයත් සමග මුහුදු රළ සමග වැලි සහ නොයෙකුත් අපද්‍රව්‍ය ගාල්ල සමුද්‍රමාවත, ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ තෙල්වත්ත, පැරෑළිය යන ප්‍රදේශවලින් ගොඩබිමට ගලා එම නිසා මෙම මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට බාධා එල්ලවි තිබුණි.

ඊයේ (15දා) රාත්‍රියේ සිට මුහුදු රළ එම ප්‍රදේශවලින් ගොඩබිමට ගලාවිත් තිබුණු අතර රළ සමග වැලිතට්ටු හා නොයෙකුත් අපද්‍රව්‍ය ගල් කැබලි මාර්ගයට පැමිණ තිබිණ.

මෙම තත්ත්වය නිසා මාර්ගයේ ගමන කරණ රථවාහන වලට ද බදා එල්ල විය. මුහුදු රළ ගොඩබිමට ගලාඑමෙ හේතුවෙන් දෙවට වැල්ල හා කඩේවැල්ල ගාල්ල ජාකොටුවැල්ලල ධිවර තොටුපළවල්වල නතරකොට තිබු බෝට්ටු වලටද හානි වි ඇති බැව් ධිවරයින් පවසති.

-p.m

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us