එහි දී අශේන් සේනාරත්න තම සමාජ මාධ්‍ය හරහා පවසා සිටියේ තමාට මැතිවරණය සදහා ඉදිරිපත් වීමට ඉඩ නොදෙන බවයි.
පිලිගත් අයෙකු විසින් නාමයෝජනා භාර නොදුන් නිසා මේ තත්වය ඇති වී ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසයි.
සුප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු මෙන් ම යූ ටියුබ් ඔස්සේ ප්‍රසිද්ධියට පත් අශේන් සේනාරත්න විසින් තමන් මහ මැතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශ කර තිබුණි.
එහි දී අශේන් සේනාරත්න තම සමාජ මාධ්‍ය හරහා පවසා සිටියේ තමාට මැතිවරණය සදහා ඉදිරිපත් වීමට ඉඩ නොදෙන බවයි.
පිලිගත් අයෙකු විසින් නාමයෝජනා භාර නොදුන් නිසා මේ තත්වය ඇති වී ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසයි.
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතව තිබු දෙවන එක්දින තරගය අද (13) ද...
